කොරෝනා නීති කඩා 253ක් අමාරුවේ වැටෙති

ගතවූ පැය 24 තුළ දී නිරෝධාන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 253 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. May 15, 2021 at 01:17PM
  • Share this post

Leave a Comment